අභාවප්රාප්ත මන්ත්රීවරුන් වන සේනරාජා සමරනායක මහතා,අබ්දුල් රසාක් මර්සුර් මහතා සහ වී.කේ.ඉන්දික මහතා යන මන්ත්රීවරුන් පිළිබඳ ගෙන එන ශෝක යෝජනා මෙසේ විවාදයට ගැනේ.
පාර්ලිමේන්තුවේ දී අද (1) ශෝක යෝජනා තුනක් විවාදයට ගැනේ.