ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අගෝස්තු 15 සිට 20 දක්වා

    අගෝස්තු 06, 2019

    මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 2019 අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා දැනුම් දෙයි.

    පාසල් 39 කදී ඇගයීම් මණ්ඩල 436 යටතේ පැවැත්වෙන මෙම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 6976 දෙනෙකු සහභාගිවීමට නියමිතය.

    ඇගයීම් කටයුතු සඳහා යොදා ගැනීමට යෝජිත පාසල් නාම ලේඛනය මේ සමඟ අමුණා ඇත.

    five

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya