අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් මතු කළ පැනයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.
මුතුරාජවෙල කලාප තුනක් තිබෙනවා. සංරක්ෂිත ප්‍රදේශය, සංවර්ධනය සඳහා යොදා ගන්නා ප්‍රදේශය,හා ඒ අතර පවතින සම්ප්‍රේෂණ කලාපය.පහත් බිම් සංවර්ධන මණ්ඩලය සංවර්ධන කලාපයේ තමයි සංවර්ධනය කරන්නේ. එකම ඉඩමක්වත් ටෙන්ඩර් පටිපාටියෙන් පිට ලබාදී නෑ යැයි ද අමාත්‍යවරයා පැවසීය.