කාරක සභව අද (6) පස්වරුවේ එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී කරක සභාවේ සමාජිකයින් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එහි පසුබිම් කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීම සිදු කළේ ය. එහිදී අමාත්‍යවරයා විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සිටින අවධියේ සිට සිදු කළ කාර්යයන් සම්බන්ධයෙන් පැහැදිළි කරමින් සාක්ෂි ලබාදීම ආරම්භ කළේ ය.