කාරක සභව අද (6) පස්වරුවේ එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම ආරම්භ කළේ ය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි ලබාදීමට පැමිණියේ ය