ජනාධිපතිතුමාගෙන් කර ඇති ඉල්ලීමක් පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරිණි.
මාතර, නූපේ ප්‍රදේශයේ පදිංචි ඩබ්.පී.එම්. හේමන්ති මහත්මියගේ තුන් නිවුන් දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීම ද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.
ජනාධිපතිතුමාගෙන් කර ඇති ඉල්ලීමක් පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරිණි.