මහවැලි ගොවීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සී මුතුකුමාරණ මහතා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අද (8) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
සහනාධාර වැඩපිළිවෙලකට යෑමට ජනාධිපතිතුමා ද දැනුවත් කර තිබෙන බවත් බවත් ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.