ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අදාළ පනත්කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පතක් අද (8) පාර්ලිමේන්තුවට ඉදිරි පත් කෙරිණි.