ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියු ආන් මහතා සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහා කොමසාරිස්වරිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූහ.
අප්‍රිකානු වනෝද්‍යාන වල දී සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන වල දී ගනු ලැබූ වර්ණ ඡායාරූප 100 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට තබා ඇත. ප්‍රදර්ශනය අගෝස්තු මස 21 දක්වා පැවැත්වේ.