සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අදාළ නියෝගය සම්බන්ධයෙන් විවාදය ආරම්භ කළේ ය.
එහිදී අමාත්‍යවරයා ඖෂධ ප්‍රතිපත්තිය,නව ඖෂධ මිල පිළිබඳව මෙන් ම මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධව පැහැදිළි කරමින් සිය අඳහස් දැක්වීම ආරම්භ කළේ ය.