මගී ජනතාවට වඩා සුවපහසු ගුණාත්මක ප්‍රවාහන සේවයක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණියට බස්රථ 2,000 ක් යොදා ගැනීමට හා ඒ වෙනුවෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන අභිලාෂයන් සහ යෝජනා කැඳවීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.