ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් දියත් කෙරිණි.
එහිදී උඩුවැල්ල, මාගෙදර, කරාගොඩ, මෝරකැටිය, නබඳව යන ප්‍රදේශවල රුපියල් ලක්ෂ 75කට අධික වියදමින් වැඩ නිම කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 17ක් ජනතා අයිතියට පත් කෙරිණ.
එම අවස්ථාවලට දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
DMU/Galle