ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම පිළිබඳ සභාපතිවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා කි‍්‍රඩාව දේශපාලන මැදිහත්වීම් හා බලපෑම්වලින් තොරව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන් ද මෙමඅවස්ථාවට එක්ව සිටියහ