ඒ අනුව එදින සිට එහි සියළුම රාජකාරි කටයුතු අංක 277, පුත්තලම පාර, කුරුණෑගල ලිපිනයේ පිහිටි නව මධ්‍යස්ථානයේ සිදුකරනු ලබන අතර, දුරකථන අංකයන් පහත පරිදි වේ.
1. 037-2225854
2. 037-2223661
3. 037-2220441
4. 037-2223616
5. 037-3611794
පෙර මධ්‍යස්ථානය මගින් සිදුකරන ලද සියළුම සේවාවන් මෙම නව මධ්‍යස්ථානය මගින්ද සිදුකරගැනීමට සේවා ලාභීන්ට අවස්ථාව සැලසෙන අතර, ඹවුන්ගේ පහසුව වෙනුවෙන් මෙසේ නව ගොඩනැගිල්ලක මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට කටයුතු කර තිබේ.