ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් මිලියන 30.3ක වියදමින් ඉදිකළ අංකුඹුර බස්නැවතුම්පොළ ජනතා අයිතියට

    අගෝස්තු 26, 2019

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 30.3ක වියදමින් ඉදිකරන ලද අංකුඹුර බස්නැවතුම්පොළ ජනතා අයිතියට පත් කෙරේ.

    මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් මෙම විවෘත කිරීම සිදු කළේ ය. මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එච් එම් ඒ හලීම්, යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya