කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඉඩම් ඔප්පු පිරිනැමීම සිදු විය.
මේ අවස්ථාවට ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා එක් වූ අතර මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ මෙම වැඩසටහන පැවැත්විණි.