ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    අ.පො.ස. උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් හෙට සිට

    අගෝස්තු 27, 2019

    අ.පො.ස. උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් හෙට(28) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා එය ක්‍රියාත්මක වන අතර පලමු අදියරේ උත්තර පත්‍ර ඇගයිම් සදහා පාසල් 12 ක් මුඵමනින්ම සහ තවත් පාසල් 26 ක් අර්ධ වශයෙන් වසා තැබිමට නියමිතයි.

    මුඵමනින්ම වසා තැබෙන පාසල් තුන්වන වාරය සදහා යලි විවෘත කෙරෙන්නේ ලබන මස 16 වැනිදා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

    අපොස උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයිම අදියර තුනක් යටතේ සිදු වෙන අතර දෙවන අදියර ලබන මස 15 වැනිදා සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා ද තුන්වන අදියර ලබන මස 24 වැනිදා සිට ඔක්තෝබර් 08 වැනිදා දක්වාද ක්‍රියාත්මක වෙයි. ඇගයිම් මණ්ඩල 498 කට අයත් ගුරුවරු 8466 දෙනෙක් ඇගයිම් කටයුතු සදහා සහභාගි වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya