ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    අ.පො.ස. උසස් පෙළ  සහ5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගයීම හා තෙවන පාසල් වාරය සඳහා පාසල් විවෘත කිරීම

    අගෝස්තු 29, 2019

    මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ පළමුවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස සම්පූර්ණයෙන් ම යොදවා ගනු ලබන පහත නම් සඳහන් පාසල් 12 ක්  තෙවන වාරය සඳහා 2019 සැප්තැම්බර් මස 16 වන සඳුදා විවෘත වන අතර අනෙකුත් සියලු ම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් තෙවන වාරය සඳහා 2019 සැප්තැම්බර් මස 02 වන සඳුදා විවෘත වේ.

    ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් පහත පරිදි වේ.



    1.      කො/රාජකීය විද්‍යාලය,  කොළඹ 07

    2.      කො/නාලන්දා විද්‍යාලය, කොළඹ 10

    3.      හින්දු විද්‍යාලය, කොළඹ 04

    4.      ඥනෝදය මහා විද්‍යාලය, කලුතර

    5.      ර/මිහිඳු විද්‍යාලය, රත්නපුර

    6.      ශාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල

    7.      මහ/කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර

    8.      මහ/විහාරමහා දේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර

    9.      මහ/සීතාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර

    10. ගා/විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල

    11. බ/විහාරමහා දේවි බාලිකා විද්‍යාලය, බදුල්ල

    12. බ/ඌව මහා විද්‍යාලය, බදුල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya