අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරේ.
රුපියල් මිලියන 17,512 ක වියදමින් ඉදිකරන ශික්ෂණ රෝහල, මහල් 09 කින් යුත් මහාචාර්ය ඒකකය, මහල් 15 කින් යුත් හදිසි අනතුරු ප්‍රතිනාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය , පස් මහල් බාහිර රෝගී අංශය , මහල් 09 කින් යුතු වෛද්‍ය නිල නිවාස සංකීර්ණයකින් සමන්විත වේ.