වයඹ විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම , උමං මාර්ග පද්ධතිය විවෘත කිරීම හා නාගොල්ල තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන පීඨයට හා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නව ගොඩනැගිල්ලට පොදු වෙළද සංකීර්ණයට , හා පුස්තකාල ගොඩ නැගිල්ලට මුල්ගල් තැබීමද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරේ.
අද (31) පස්වරු 4 ට කුලියාපිටිය නගරසභා ශාලාවේ ජන හමුවක්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.