ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ''බුදුපුත් සුරක්ෂා'' හිමිකම් ප්‍රදානය කෙරේ

    සැප්තැම්බර් 01, 2019

    බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාතංශය මගින් ක්‍රියාත්මක කරන ''බුදුපුත් සුරක්ෂා'' සෞඛ්‍යාවරණ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන මහනුවර, උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්විය.

    මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැඩ සිටින ගරුතර සංඝරත්නය උදෙසා මෙහිදී හිමිකම් ප්‍රදානය සිදු කරන ලදී.

    බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්පැ වැත්වූ මෙම උත්සව අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසක්ද සහභාගී වූහ.

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya