පාර්ලිමේන්තුව ආරම්භවීමත් සමඟ විපක්ෂයේ ප්රධාන සංවිධායක, මන්ත්රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා,අනාගතය දුටු ප්රාඥ්ඥයකු බවත් රට ජාතිය වෙනුවෙන් විශාල කාර්යයක් සිදු කළ විශිෂ්ඨ පුද්ගලයකු බවත් ය.
මෙහිදී කතනායකවරයා සඳහන් කළේ, එතුමාගේ අභාවය වෙනුවෙන් පවුලේ සැම වෙත ශෝකය පළ කරන බවය.