ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 05 වැනිදා

    සැප්තැම්බර් 03, 2019

    පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 05 දින පෙරවරු 9.00 ට සිදු කෙරේ.

    නව අධිකරණ සංකීර්ණය මහළ් තුනකින් සමන්විත වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 327 ක් (රු.327750000) වැය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya