කමිටු සාමාජිකයින් වෙනුවෙන් ගම්මිරිස් පැළ 388 ක් සහ කුරුදු පැළ 287 ක් මෙහි දී බෙදා දෙන ලදි.
මේ පිළිබඳව අදහස් දක්වමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් වරයා පැවසුවේ, කමිටු සාමාජිකයින්ගේ ගෙවතුවල ගම්මිරිස් පැළ හා කුරුඳු පැළ කිහිපයක් වගා කර නිවසේ සාමාන්‍ය පරිභෝජනය සඳහා ඒවා ප්‍රයෝජනයට ගැනීම මෙම පැළ බෙදාදීමේ අරමුණ බවයි.
DMU/Matara