ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ කමිටු වාර්තාව ජනමාධ්‍ය ලේකම්ට භාර දෙයි

    සැප්තැම්බර් 04, 2019

    විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ කමිටු වාර්ත ඉකුත් දා කමිටු සභාපති ජේ.එම්.තිලකා ජයසුන්දර මහත්මිය විසින් ජනමාධ්‍ය අමාත්‍ය ලේකම් සුනිල් සමරවීර මහතා වෙත භාර දෙන ලදි.


    2005 සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සදහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ යෝජනාවකට අනුව මෙම කමිටුව
    පත් කරන ලදී. ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මෙම අවස්ථාවට එම කමිටුවේ සාමාජිකයින්ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya