ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

    සැප්තැම්බර් 04, 2019

    පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීම සඳහා විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට යයි.

    මෑත කාලීන සංවර්ධනයත් සමඟ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඵලදායී ලෙස නියාමනය කිරිම පිණිස ශක්තිමත් නීතිමය රාමුවක් සැපයෙන පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya