ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    වැරදි කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ වෙළදුන් අධිකරණය හමුවට

    සැප්තැම්බර් 05, 2019

    වැරදි කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශවල වෙළදුන් 28 දෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහනුවර දිස්ත්‍රික් මිනුම් ප්‍රමිති සේවා අංශය මගින් කටයුතු යොදා තිබේ. ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔවුන්ගෙන් සිව් දෙනෙකුට වරෙන්තු නිකුත් කොට ඉතිරි පිරිසට දඩ නියම කරන ලදී.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ මිනුම් ප්‍රමිති හා සේවා අධිකාරි තිස්ස කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි පසුගිය සතියේදී මෙම වැටලීම් සිදු කර තිබෙන අතර එහිදී වෙළද සැල් 300 කට ආසන්න සංඛ්‍යාවක් පරික්ෂා කොටඇත.

    මිනුම් ප්‍රමිති සේවා අංශයේ කාර්යභාර නිලධාරී දුලිත් අශෝක මහතාගේ මෙයවීමෙන් මෙම වැටලීම් සිදු කර ඇත.

    DMU/Kandy 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya