ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බිම්මහලේදී අද(06) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් මෙම කාර්යාලය විවෘත කිරීමට සූදානම් කර තිබේ.
''ජාත්‍යන්තර ප්‍රමිතියක් - සුරක්ෂිත හැදුනුම්පතක්'' යන තේමාව යටතේ දකුණු පළාතේ වැඩිම ජනගහනයක් වෙසෙන ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු රැහුණේ ජනතාවගේ පහසුව පිණිස ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ද සමගින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බිම්මහලේදී අද(06) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් මෙම කාර්යාලය විවෘත කිරීමට සූදානම් කර තිබේ.