මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, ඉඩම් සහ පාර්ලිමේන්තු තිසංස්කරණ අමාත්‍ය සහ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ යන මහත්වරුන් ප්රමුඛ රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.