මෙම ගොඩනැගිල්ල තල් යුෂ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අතර මෙම සමූපකාර සමිතිය මගින් දැනට දස දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබා දී තිබේ.
එම සංඛ්‍යාව 20 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා එහි දී සමූපකාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
රුපියල් මිලියන 16ක වියදමෙන් ඉදි කළ යාපනය වේලනෛ තල් සමූපකාර සමිතියේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර සහභාගී විය.