රුපියල් මිලියන 32.5 ක වියදමින් ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල, රුපියල් මිලියන 35 ක වියදමින් රිච්මන්ඩ් විද්‍යාලයේ ඉදිකළ සිවිමහල් ගොඩනැගිල්ල, රුපියල් මිලියන 16.5 ක වියදමින් ඉදිකල ගාල්ල ගිංතොට සහිරා විද්‍යාලයේ තෙමහල් ගොඩ නැගිල්ල සහ රිපන් විද්‍යාලයේ රුපියල් මිලියන 30ක වියදමින් ඉදිකල තෙමහල් ගොඩනැගිල්ල මෙසේ සිසු අයිතියට පත් කෙරිනි.