මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තාකරු පවසයි.
නාම යෝජනා භාර දීම ආවරණය කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් මේ වනවිටත් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ආසන්නයේ රැදී සිටියි.
මේ වන විට එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා අපේක්ෂකයින් 41ක් ඇප මුදල් තැම්පත් කර තිබේ.මෙය ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම පිරිසක් ඇප මුදල් තැම්පත් කළ පලමු අවස්ථාව වෙයි.