ජනාධිපතිවරණය 2019 - නාම යෝජනා භාරගැනීමේ අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.
අද (7) උදැසන 9.00 ට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී නාම යෝජනා භාර ගැනීම සිදු විය.
ඡන්ද විමසීම නිදහස් ව සාධාරණව විනිවිද බවින් යුතුව විශ්වසනීයව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභව උපරිම ශක්තිය යොදා ක්‍රියා කරන බවත් ඒ සඳහා සැමගේ සහාය මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.