අසාමාන්‍ය දිගකින් යුතු ඡන්ද පත්‍රිකාවක් හේතු කොට ගෙන සහ අපේක්ෂකයින් සංඛ්‍යව වැඩි වීම නිසා එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්ද පොළ නියෝජිතයන් 70/ගණන් කිරීමේ නියෝජිතයන් සංඛ්‍යාව 175 දක්වා හළ යෑම නිසා මැතිවරණ කොමිෂන් සභාවට ක්‍රියාමාර්ග කීපයක් ගැනීමට සිදුවන බව නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මෙසේ ය.