කෙසේ වුව ද මැතිවරණ නීති උල්ලංඝණය විම් සම්බන්ධයෙන් සිද්ධින් 32ක් වාර්තා වී තිබේ.මෙහිදි,ප්රධාන වශයෙන් ආයතනවලට රැකියා ලබා දිමේ සිද්ධින් 20ක් පමණ වාර්තා වන බවත් බඩු බෙදා දිම් මෙන් ම නිති විරෝධි ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් සිද්ධීන් 04ක් පමණ වාර්තා වි තිබෙන බවත් රෝහණ හෙට්ටි ආරච්චි මහතා ප්රකාශ කළේ ය.