මෙහි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ධිවර අමාත්‍යාංශය , නාරා ආයතනය ආදී සියලූම ආයතන වලට අදාලව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නියෝජනය වෙයි.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය පාසිල් කාසිම්, ඍෂඵෑී ආයතනයේ අධ්යක්ෂ ඒ. ආර්. සුබ්බයියා, ආචාර්ය ශ්‍රිනිවාස්. වාරිමාර්ග අධ්යක්ෂ ජෙනරාල් මෝහන් රාජා මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සිසිර කුමාර මහතා, වාරිමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් අල්විස් මහතා, කාලගුණ දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඒ. කේ. කරුණානායක මහතා, අපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්යක්ෂ බි්රගේඩියර් අතුල මහතා, ඇතුළු නිලධාරීන් ලෝක බැංකුව සමඟ වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, අපදා කළමනාකරණ අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් ද මෙහිදී හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.