මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook

    ඡන්දය භාවිත කිරිම සඳහා වලංගු හැදුම්පතක් අනිවාර්යයි

    ඔක්තෝබර් 16, 2019

    ඡන්දය භාවිත කිරිම සඳහා වලංගු හැදුම්පතක් අනිවාර්ය බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    අද (16) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී සභපතිවරයා මෙසේ පැවසීය.

     

    එසේ නොමැති නම් වලංගු ජාතික හැඳුනුම්පත,වලංගු ගමන් බලපත්‍රය මෙන් වලංගු රියදුරු බලපත්‍රය මෙන්න පැහැදිලි වැඩිහිටි හැදුනුම්පතින් ද තම ඡන්දය පාචිච්චි කළ හැක. එසේ නොමැතිව කිසිදු අයෙක්ට ඡන්දය භාවිත කිරිමට නොහැකි බව පැවසු මැතිවරණ කොමිසන් සභාපතිවරයා පැවසීය.

    මේ වන විට වලංගු හැඅඳුනුම්පත නොමැති නම් වහාම තම ග්‍රාම නිලධාරි වෙත ගොස් තම හැඳුනුම්පත ලබා ගැනිමට කටයුතු කරන ලෙස ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya