රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද ආයාචනා කිරීමෙන් අත් පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. නිකුත් කර තිබෙන නිවේදනය මෙසේ ය.