ශ්‍රී ලංකාව වටා විසිරි සිටින ධිවර ප්‍රජාව ඒකරාශී කර පවත්වන ජාතික ධිවර මහා සමුළුව උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ අනුව කටයුතු සංවිධානය කර ඇත. මේ සදහා රට වටා විසිරි සිටින ධිවර ප්‍රජාව නියෝජනය කරමින් පන් දහසකට අධික ධිවර ජනතාවක් මෙම ජාතික ධිවර මහා සමුළුවට සහභගි වීමට නියමිතය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සංකල්ප්යක් මත මෙම සමුළුව පැවැත්වෙයි.