මෙහිදී ජනාධිපතිවරණයට අදාළ වැඳගත් කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට නියමිතය. ඡන්ද විමසීම්වලට අදාළ ප්රචාර කටයුතු,නිහඬ කාල සීමාව,ඡන්ද විමසීමේ දී හා ඡන්ද ගණන් කිරීමේ ඇතිවිය හැකි ගැටළු අවම කර ගැනීම යනාදී කරුණු පිළිබඳව මෙහිදී අවධනයට යොමු කෙරේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතාගේ ප්රධනත්වයෙන් මෙම සකච්ඡව පැවැත්වීමට නියමිතය.