ඉන් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 97ක් වාර්තා වී තිබේ. ප්රචණ්ඩ සිදු වීම් 01ක් වාර්තා වී ඇත.
ඒ අනුව පසුගිය 08 දින සිට මේ දක්වා සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1237ක් වාර්තා වී තිබේ. ඉන් නීති උල්ලංඝණය වීම් 1184ක් වාර්තා වී තිබේ. වාර්තා වී තිබෙන ප්රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 09කි.