පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127 (3) ප්‍රකාරව තේරිම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කාරක සභාවේ සේවය පිණිස පත් කර ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පත් කර තිබේ.