ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    මුහුදු ප්‍රදේශ වල තද වැසි සහ තද සුළං ඇතිවිය හැකියි - කාලගුණයෙන් රතු නිවේදනයක්

    ඔක්තෝබර් 24, 2019

    පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර, සුළං වේගය ක්ෂණික පැයට කි.මී 70-80 පමණ ඉහළ යා හැකි බවත් මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    කෙසේ වෙතත් දිවයිනට වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශ වල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වී ඇති බවත් මෙම වලාකුළු පද්ධතිය ඉදිරි පැය 6 තුළ දී තවදුරටත් සක්‍රීයව පවතින බවත් කාලගුණ
    අංශ අනතුරු අඟවයි. ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya