මේ වන විට දැදුරුඔය, රාජාංගනය යන වැව්වල වාං දොරටු විවෘත කර ඇති බවත් වැව් දෙපස සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.
වර්ෂාව දිගින් දිගට ම පැවැතිය හොත් ගංවතුර අවදානම් තත්ත්වයක් ඇති විිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසීය.