ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ගුණ සැමරේ

    ඔක්තෝබර් 25, 2019

    හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 25වැනි ගුණ සමරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගාමිණි දිසානායක පිළිරුව අසලදී සිදු කෙරිනි.

    මහවැලි ව්‍යාපාරය හරහා ලක්වාසී ජනතාව වෙත සෙත සලසමින් ශ්‍රී ලංකාවට දැවැන්ත සංවර්ධනයක අරුණලු උදා කරමින් පක්ෂ විපක්ෂ සමස්ත ජනතාවගේ ආදරය එකසේ දීනාගත් ජනනායකයෙකු ලෙස දිවංගත ගාමිණී දිසානායක මහතා හැදින්විය හැක.

    මේ අවස්ථවට අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya