සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය මේ අවස්ථවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභගීවීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ ජාතික රෝහල මෙම සමුළුව සංවිධානය කරයි.