සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
වැඩමුළුව ඔක්තෝබර් මස 29 සහ 30 දෙදින පෙරවරු 9.30 සිට පස්වරු 2.00 දක්වා කොළඹ 07‚ ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී විශේෂඥ වෛද්‍යවරැන්ගේ‚මාධ්‍ය විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.