මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව ඒ මහතා පැවසීය.
මේ ජනාධිපතිවරණය යම් ආකාරයකාට සන්සන්ධනය කළ හොත් ගැටුම්කාරී හා ප්‍රචණ්ඩකාරී තත්ත්වය යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. අවස්ථා 14ක දී පමණයි ප්‍රචණ්ඩකාරී සිදු වීම් වාර්තා වී තිබෙන්නේ. එහෙත් පසුගිය මැතිවරණය හා සමානව ම බලය හා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම දකින්නට තිබෙනවා යැයි ද පැවසීය.