මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නවතම වාර්තාව අනුව මේ වනවිට වාර්තා වී තිබෙන සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2014කි.
ඉන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 17කි. නීති උල්ලංඝණය කිරීම් 1917ක් වාර්තා වී තිබේ. ගෙවුණු පැය 24 තුළ පැමිණිලි 91ක් වාර්තා වී තිබෙන බව ද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.