නිවේදනය-
ජනාධිපතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීතිවලට අනුකූල නොවන අකාරයට රථවාහනවල අලවා ඇති අපේක්ෂකයින් සහ පක්ෂ ප්රවර්ධනය වන ආකාරයේ ස්ටීකර්,කොඩි,සළකුණු වහාම ගලවා ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.
නිවේදනය-